• නීල ආර්ථිකයේ මාවත පුළුල් කරමින් නව පිටුවක් පෙරළන ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය අංශය .

    ,
    නීල ආර්ථිකයේ මාවත පුළුල් කරමින් නව පිටුවක් පෙරළන ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය අංශය .

    ශ්‍රී ලංකාව වැනි දිවයිනකට “ජලශාස්ත්‍රය” රටේ සංවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආරක්ෂිත නාවික ගමනාගමනය,සාගර සම්පත් කළමනාකරණය සහ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සඳහා සාගරය සිතියම්ගත කිරීම අත්‍යවශ්‍ය වේ. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ඇතුළු විවිධ ආයතන මෙම ප්‍රයත්නයට සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත්,ක්ෂේත්‍රයේ මෑත…